දුම්වැටි මිල යළි ඉහලට

අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා අද (01) සිට දුම් වැටි මිල ගණන් තවත් රුපියල් 5-10 කින් ඉහළ ගොස් ඇත. සෑම වර්ගයකටම අයත් දුම්වැටියක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5-10 කින් ඉහළ යන බවත් එය අවම වශයෙන් සියයට 15ක මිල වැඩිවීමක් බව දුම්කොළ සමාගම පවසයි. දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක … Continue reading දුම්වැටි මිල යළි ඉහලට